Pages

mouse

Blogger Tricks

Wednesday, November 14, 2012

Multifunctional media converter.

Format Factory  Version 3.00   එකෙන් හැම දෙයක්ම කන්වර්ට් කරමු








මෙන්න හම්බවුනා හැමදෙයක්ම  කන්වර්ට් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්.මට හම්බවුනු හොද ම කන්වර්ට් සොෆ්ට්වෙයාර් එක කියල කියන්න පුලුවන්..හැම වීඩියෝ වර්ගයක්ම මේකෙන් ධාරිතාව අඩුවෙන් සුපිරිම කොලිටියකින් කන්වර්ට් කරගන්න පුලුවන්


Provides functions below:
All to MP4/3GP/MPG/AVI/WMV/FLV/SWF.All to MP3/WMA/AMR/OGG/AAC/WAV.All to JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA.Rip DVD to video file , Rip Music CD to audio file. 
MP4 files support iPod/iPhone/PSP/BlackBerry format.
Supports RMVB,WatermarkAV Mux.



Format Factory's Feature:
1 support converting all popular video,audio,picture formats to others.
2 Repair damaged video and audio file.
3 Reducing Multimedia file size.
4 Support iphone,ipod multimedia file formats.
5 Picture converting supports Zoom,Rotate/Flip,tags.
DVD Ripper.
7 Supports 62 languages






මෙක වැඩගත් උනානම්  අපෙ facebook  page එකට Like එකක් එහෙම දලා   යන්න….


Please don't forget to comment if it worked for you

මෙ පිළිබදව ඔබගේ අදහස අප බලපොරොත්තු වන්නෙමු

Tuesday, November 13, 2012

Folder Lock 7 Pro Full-version

Folder Lock 7 Pro





 මෙ සොෆ්වෙයා එක තමා ඔයලා හැමොම දන්න Folder Lock   .මෙක තම අලුත්ම සංස්කරණය.ෆොල්ඩර් වලට පාස්වර්ඩ් දාන්න මොකටද සොෆ්ට්වෙයා    මෙකෙන් ඉට වඩා ගොඩක් දෙවල් කරන්න පුලුවන්  අනික ඔය ෆොල්ඩර් වලට පාස්වර්ඩ් දානව කියල  තියෙන වයිවාරන සොෆ්ට්වෙයා වගෙ නෙමෙයි මෙක Pro හෙවත් ගෙවලා ගන්න ඔනෙ සොෆ්ට්වෙයා එකක්. එක නිසා මෙකෙ ගුනාත්මක බාවය අනිත් ඇප්ලිකෙශන් වලට වඩා ගොඩක් වැඩියි.








මෙක වැඩගත් උනානම් facebook එකෙ Like එකක් එහෙම දලා   යන්න….

             Please don't forget to comment if it worked for you. 

Monday, November 12, 2012

Platinum Hide IP v3.1.0.8 + Crack

Platinum Hide IP  Software එකෙන්  අපිට ඔනි විදිහට අපේ  IP එක  වේනස් කරමු.


Platinum Hide IP  Software එකෙන්  ඔයලාගේ ip හයිඩ්  කරලා ලංකාවේ අපිට යන්න බැරි  website වල‍ට යන්න පුලුවන්.ඔයලාට ඔනි රටක IP එකක් දගන්නත්  පුලුවන්







 Download Setup   http://www.mediafire.com/?rlxt2kqx1c6buf6



මෙ පිළිබදව ඔබගේ අදහස අප බලපොරොත්තු වන්නෙමු.


CyberLink PowerDirector 10 Deluxe with crack

PowerDirector 10




PowerDirector 10 කියන්නෙ 2012 Software Ranking  1ටම තියනා Video Editing Software එක.   එහෙනම් Download කර ගන්නකො.




Download Link   http://kat.ph/cyberlink-powerdirector-10-0-0-1005-mult-crack-dll-t5914900.html


මෙ පිළිබදව ඔබගේ අදහස අප බලපොරොත්තු වන්නෙමු



Adobe CS6 Master Collection With Crack


Adobe CS6 Master Collection

               



Download Setup   http://thepiratebay.se/torrent/7304906/Adobe_CS6_Master_Collection
Download Crack  http://www.mediafire.com/?7208q5d55g4iu6v


මෙ පිළිබදව ඔබගේ අදහස අප බලපොරොත්තු වන්නෙමු.

Sunday, November 11, 2012

Electricity Bill Calculator


විදුලි බිල අතට එන්න කලින් ගෙදර ඉදන් අපිම බලා ගමු...



ලංකා විදුලි බල මන්ඩලය අපේ විදුලි Bill එක අපටම බලාගන්න ගැනිමෙ සේවාවක් දැනට හදුන්වා දි තිබෙනවා. මේ සේවාව නිසා විදුලි බිල ගෙදරට එන්න කලින් බිලේ ගාන කොච්චරද කියල බලා ගන්න පුළුවන්..


මෙන්න ඒ සේවාව ලබා ගන්න පුළුවන් ලින්කුව.....
http://www.pucsl.gov.lk/cal/ebcalculator.php






Consumer Tariff Category : Domestic purpose ලෙසම කබන්න

Previous Metering Date :    කලින් විදුලි බිල නිකුත් කල දිනය
Current Metering Date :      මෙතෙන්ට අද දවස දාන්න
Previous Meter Reading :   කලින් විදුලි බිල නිකුත් කල  meter reading( මනු කියවිම ගණන)
Current Meter Reading :     දැන් විදුලි මීටරයෙ මනු කියවිම ගණන

                                     calculate   කරන්න.


Speed up your PC

පරිගනකය වේගවත් කරමු

ඔයාලගේ පරිගනක වල යම් යම් දුර්වලතාවයන් ඇවිත් SLOW වෙලනම්,මේ Softwares වලින්  විසඳුමක ලබා ගැනිමට පුළුවන..  ඒවා  සේරම වගේ බොහෝ දුරට නිරවුල් කරගන්න පුළුවන්.

 

TuneUp Utilities 2013 v13.0.2013.194 Including Crack + Key

 

 

  Download Link http://thepiratebay.se/torrent/7649407/TuneUp_Utilities_2013_v13.0.2013.194_Including_Crack___Key_[iahq

 

 

 Uniblue SpeedUpMyPC 2013 Full Serial

 

                  

Download Setup     http://www.sharebeast.com/1gig282n9jb9

Download Crack   http://www.tusfiles.net/5k0o8svoricj

 

 

 

Glary.Utilities.Pro 2013

 

Download Link   http://depositfiles.com/files/a6gc8p3hi

 

Adobe photoshop CS6 full version

 Adobe.Photoshop.CS6


 

System requirements

 •Intel® Pentium® 4 or AMD Athlon® 64 processor
•Microsoft® Windows® XP* with Service Pack 3 or Windows 7 with Service Pack 1
•1GB of RAM
•1GB of available hard-disk space for installation; additional free space required during installation (cannot install on removable flash storage devices)
•1024x768 display (1280x800 recommended) with 16-bit color and 512MB of VRAM
•OpenGL 2.0–capable system
•DVD-ROM drive










 Adobe photoshop CS6 full version
http://torcache.net/torrent/100021E3B4FC216916F571B6D25ABE282C4FA41E.torrent

 Crack.rar 
http://www.mediafire.com/?9m6g73xn9yeb9vr 



Beepa Fraps v3.5

Beepa Fraps 


                                



Beepa Fraps හදලා තියෙන්නේ අපි පරිගණක ක්‍රිඩා වල යෙදියෙදි එම ක්‍රිඩාවේ ව්ඩියෝ දර්ශන පටිගත කර ගන්නයි.  Game විතරක් නෙවේ Deskstop එකත් Record කරන්න පුලුවන්...ඒ වගෙම Screen Shots ගන්නත් පුලුවන්.

                                                    

                                          

එහෙනමි වැඩිය කියන්නෙ නැ බා ගන්නකො පහලින්..
 http://www.torrentreactor.net/torrents/5801198/Beepa-Fraps-v3-5-7-retail-FOSI




Saturday, November 10, 2012

Torchbrowser

  torchbrowser


අලුත් වෙබ් බ්‍රව්සර් එකක් හම්බවුනා. මේක ගූගල් චෝර්ම්ලා ගේ අලුත් එක. ඔයාලත් ට්‍රයි කරලා බලන්න.


http://www.torchbrowser.com/ 



DDR4 RAM

 DDR4 Ram  තාක්ෂණය




පරිගණක් තුල හුවමාරු වන දත්තයන් තාවකාලිකව රදවා තබා ගන්නේ RAM මතකය තුලයි.පෙර පැවති SD RAM සිට DDR RAM දක්නා තාක්ෂණය දියුණු වීමෙන් අනතුරුවDDR 1,  DDR 2 සහ DDR 3 ලෙසට දියුණු කරන ලදි.වර්ථමාණයේ බොහෝ පරිගණක පද්ධති වල දැකගැනීමට හැකිවන්නේ DDR 3 RAM තාක්ෂණයයි. වර්ථමානයේ පවතින DDR3 Ram  පැරණි තාක්ෂණයක් බවට පත් කරලමින් DDR4 Ram තාක්ෂණය හදුන්වා දීමට සැම්සුන් සමාගම දැනට සූදානමින් සිටි.මේ අනුව වර්ෂ 2013 DDR4 Ram තක්ෂණය ලෝකයට ඉදිරිපත්  කරනු ඇත. මෙම DDR4 Ram  DDR3 Ram  තාක්ෂණයට වඩා දෙගුණයක වේගවත්ව දත්ත හුමමාරු කිරීමට හැකියාවක් පවතී. DDR 3 Ram දත්ත හුවමාරු කිරීමේ වේගය -  2.133Gbps වන අතර DDR 4 Ram දත්ත හුවමාරු කිරීමේ වේගය - 4 Gbps වෙ තවද DDR 4 Ram DDR3 Ram තාක්ෂණයට වඩා 50% ක් විදුලිය ඉතිරි කරයි.



Sinhala-English dictionary

ඔයාලගෙ mobile phone එකට Sinhala-English dictionaryඑකක් දාගන්න 

 ඒක ලේසියෙන්ම කරන්න පුලුවන් JAVA තියෙන දුරකතනයකින්. අද වැඩි දෙනා අතේ තියෙන දුරකතන වල JAVA තියෙනවා නේ.එහෙනම් ඔයාලත් මෙක දාගන්න.

 

 Dowenload

http://gallery.mobile9.com/f/1761683/

ඔයාලගේ පෙන් මෙමරි කාඩ් ෆෝමැට් කරන්න

ඔයාලගේ පෙන් මෙමරි කාඩ් එහෙම ෆෝමැට් වෙන්නේ නැද්ද එහෙනම් මෙන්න විසදුම...

 ඔයාලගේ පෙන් මෙමරි කාඩ් එහෙම ෆෝමැට් වෙන්නේ නැද්ද පෙන්නුවට මුකුත් වෙන්නේ නෑ නේද අඩුම ගානේ ඕපන් කර ගන්නවත් බෑ නේද ...  එහෙනම් මේක ඩව්න්ලෝඩ් කර ගන්නකො.

 

HP USB Disk Storage Format Tool 2.2.3

Download 

 

 

Torrent to IDM

Torrent ෆයිල් IDM එකෙන් බාගන්න කැමතිද



  •  මුලින්ම ඔයාලට බා ගන්න අවශය ටොරන්ට් ෆයිල් එකේ URL  එක කොපි කරගන්න.
  •  ඉටපස්සෙ මෙ link එකට යන්න http://zbigz.com./myfiles  


  •  ඉටපස්සෙ upload .torrent file තියන තැනට ඔයා  කොපි කරගත්තු URL එක පෙස්ට් කරල එන්ටර් කරන්න.
  •  එතකොට ටොරන්ට් ෆයිල් එක Caсhing  වෙනවා
  •  ඉටපස්සෙ Caсhing  complete කියල වැටුනට පස්සෙ  
     Zip කියන එකක්  click කරන්න.
  •  එතකොට වින්ඩො එකෙන් free කියන එක තොරන්න
  •  දැනි ටොරන්ට් ෆයිල් එක IDM එකෙන් බා ගන්න පුලුවන්... 

Friday, November 9, 2012

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න

 Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න

ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා.එමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගයයි.
 ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. ඔබ භාවිත කරන Windows XP, Vista, 7 මේ Operating System සියල්ල සදහා ක්‍රියාත්මක වීම විශේෂයි.පහළින් තිබෙන්නේ මේ මෘදුකාංගය නිපැයුම් කරුට අදාලා තොරතුරු කිහිපයකි.මේ මෘදුකාංගය නිපැයුම් කරු Bandarawela මා දන්නා හදුනන
අය්යා කෙනෙකි..



මෙම යෙදවුම් මෘදුකාංගය exe එක මගින් විවෘත කරගත් විට. එය අපගේ පරිගණකයේ ඉහළින් පුංචි ප්‍රදේශයක ක්‍රියාත්මක වනවා ඔබටදකින්න පුළුවන්. මෙය ඔබ යම් මෘදුකාංගයක් විවෘත කරගත් විට Title Bat එකට අදාලා කොටසෙහි දැක්වෙන නිසාවෙන්, වඩාත් පහසුවෙන්Enable, Disable පහසුකම් අතර මාරු වීමේ හැකියාව ලැබෙනවා. පහත තිබෙන්නේ. ඒහි ක්‍රියාකාරී රූප සටහන








 මෙහි තිබෙන Minimize බට්න් එක ක්ලික් කිරීමෙන් එය. ඔබේ System Sty එකට ලබැගැනීමේ හැකියාවද තිබෙනවා. ඉතින් ඔයාලට අදඉදන් මේ යෙදවුම් මෘදුකාංග භාවිත කළොත් Keyman සදහා වද වීමට අවශ්‍ය නැමැ, Licence key හොයන්න, මේ මුකුත් නැති නිසා, වැඩිකරදර නැහැ. එහෙනම් පහළින් ඔයාලත් මේ යෙදවුම් මෘදුකාංග Download කරගන්න. භාවිත කර බලන්න, ඔබට ඇත්තටම පහසුවේවි


Download
http://www.mediafire.com/?c140spvle4dibdy

 

Windows 8 Transformation Pack 6.5

  Windows 8 Transformation Pack 6.5

Windows Transformation Pack is a bundle of tools developed to convert virtually any edition of Windows, be it XP, Vista or 7, to Windows 8. The change focuses only on the interface though, as this pack won't bring any of the features the developers over at the Redmond-based giant promise to include in the upcoming iteration of Windows.








Windows 8 Transformation Pack 6.5 Download

http://www.softpedia.com/progDownload/Vista-Transformation-Pack-Download-32042.html


 
Requirements:
  
NET Framework 2.0   http://www.softpedia.com/progDownload/Microsoft-NET-Framework-Service-Pack-Download-14524.html
 

NET Framework 4.5    http://www.softpedia.com/progDownload/NET-Framework-Download-128851.html




Windows Server 2012

 Microsoft සමාගම විසින් Windows Server Essentials හී RTM version එක දැන් download කරගත හැකිය.මෙය Windows 8 හී පෙනුමට සමානයි.





















මේ ගැන තවත් තොරතුරු මෙතනින් බලන්නකෝ

http://www.microsoft.com/en-us/server-cloud/windows-server/



Antivirus 2013


  • AVG Antivirus Free 2013






 AVG Antivirus Free 2013 downloads

 http://free.avg.com/eu-en/download.prd-afh#tba1



  •   avast free antivirus 2013


 avast free antivirus 2013 downloads

 http://www.avast.com/free-antivirus-download


Thursday, November 8, 2012

Total Uninstall 5.9.3 Full Version

ඔබගේ computr එකෙ ඕනම වැඩසටහනක් අස්ථාපනය ( Uninstall ) කිරීම සදහා Total Uninstall  මෘදුකාංග භාවිතා කිරිමට පුලුවන..




Total Uninstall 5.9.3 Full Version + Crack & Serial Download
http://get4file.com/downloadc/A4Ad194d350A




Mobile Partner

Mobile Partner  මෘදුකාංගය  මගින්
Call,3g call, Video call, MMS, GPS, USSD පහසුකම් ලබා ගන්න පුළුවන්
 මේ මෘදුකාංගය huawei ඔනම   Modems එකකට වැඩ කරනවා

















 Mobile Partner  download

http://www.mediafire.com/?jh812c9pb7zsh6a












Free Website Blocker


කරදරකාරී වෙබ් පිටු

 

 

 

 අන්තර්ජාලය භාවිතා කරන ඔබට ඇතැම් වෙබ් පිටු කරදරකාරී වීමට පුළුවන. න්තර්ජාලය භාවිතා කරන ඔබට මෙය කරදරයක් බව රහසකි. මන්ද ඒවා ක්‍රියාත්මක වීමේ දී බොහෝ වශයෙන් කාලය අපතේ යයි. එසේ ම ඒ වෙබ් පිටු අපගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අවශ්‍ය ඒවා ද, නොවන්නට පුළුවන. මෙය වළක්වාලීම සඳහා අන්තර්ජාලයෙන් නොමිලේ ලබාදෙනWebsite Blocker  මෘදුකාංගය භාවිතා කිරිමට හැකිය.

 

 Website Blocker Download

thewebblocker.com/TheWebBlocker.exe

 

 

4G


අධිවේගී 4G තාක්ෂණය 



 



 


 මෙහි දත්ත සම්ප්‍රේෂණ වේගය 100Mbps සිට 1Gbps දක්වා යන්න පුලුවන්. මෙහි 100Mbps යනු outdoor ‍දත්ත සම්ප්‍රේෂණ වේගය වන අතර 1Gbps ‍indoor ‍දත්ත සම්ප්‍රේෂණ වේගය වේ මෙම තාක්ෂණය වේගවත් විඩියෝ සංවාද සේවා රැහැන් රහිත අන්තර්ජාල සේවාවක් සදහා උපකාරී වන බව සදහන් වේ. මෙහි bandwidth එක 100 MHz තරම් පුලුල් අගයක් ගනී. ඒ වගේම මෙහි දත්ත සම්ප්‍රේෂණ පිරිවැයද ස‍ාපේක්ෂව ඉතා අඩු අගයක් ගැනීම තවත් පහසුවක් ලෙස හැදින්විය  හැකිය.  මෙහි IP networks නෙට්වරක් එක IPv6 මත පදනම් වු එකකි.
මෙහි ඇති පහසුකම් නම් මුලු ජාලයම packet switched (IP based) තාක්ෂණය මත ක්‍රියාත්මක ‍වේ.
පසුගිය දා Dialog සමාගම විසින් ප්‍රථම වරට 4G තාක්ෂණය කොළඹ දී හඳුන්වා දුන්නේ ය.


 

Google Chrome 23 offline installer

Google සමාගම සිය Google Chrome web browser එකහි නවතම සංස්කරණය Google Chrome 23 නිකුත් කරනු ලැබුවා.GPU accelerated video decoding, New Adobe Flash, Do not Track වැනි නව විශේෂාංගයන් එක් කර තිබෙනවා.




 Google Chrome 23 offline installer download

https://www.google.com/intl/en/chrome/browser/index.html?standalone=1#eula

Max Payne 3

මෙය නිර්මාණය කරනු ලබන්නේ RockStar සමාගම විසින් වන අතර, එය ඇමරිකානු සමාගමකි.
මෙයි නවීන සටන් ක්‍රම සහ නවීන ගිණි අවි වලින් සන්නද්ධ වෙමින් Max Payne 3 ක්‍රීඩකායට හිමිවේ.  
ඔබ මීට කලින් Max Payne පරිගණක ක්‍රීඩා 1 හෝ 2 ක්‍රීඩා කර ඇති නම්, ඔබ දැක ඇති. එහි පසුබිම නිර්මාණය කර තිබුනේ හිමෙන් වැසී ගිය පසුබිමකිනි. එහෙත් මෙම Max Payne 3 පරිගණක ක්‍රීඩාවෙහි එය වඩාත් වෙසන් කරමින් දකුණු ඇමෙරිකාණු ලක්ශණ ගනී. එසේම Max Paine ද සිය මුහුණුවර මදක් වෙනස් කරගෙන තිබෙනවා දැකියි හැකියි. 
 
 
 
 
Max Payne 3  ඔබේ පරිගණකයට සිථාපනය කිරිමට පහල තිබෙන අවශ්‍යතා සපුරා තිබෙන පරිගණයක්ද බලන්න
 
 
 අවම පහසුකම් :-

Windows 7/Vista/XP PC (32 or 64 bit)
Intel Dual Core 3GHz or AMD equivalent
3GB System RAM
NVIDIA® GeForce 450 512MB RAM
or AMD Radeon™ HD 4870 512MB RAM
 
 
 
 ඉහල නිර්දේෂිත පහසුකම් :-

Windows 7/Vista (32 or 64 bit)
Intel i7 Quad Core 2.8Ghz or AMD equivalent
3GB System RAM
NVIDIA® GeForce 480 1GB RAM
or AMD Radeon™ HD 5870 1GB RAM


 Download  -:
 
 
 
 
 
 

Wednesday, November 7, 2012

ආයුබෝවන්!

  pc digest බ්ලොග් එකට  සාදරයෙන් පිලිගනිමි. "ඔබ අප හා සම්බන්ධ වීම ඉතා අගේ කොට සලකන අතර ඒ සඳහා අපි ඔබට ස්තූතිවන්ත වෙමු. පරිගණකය හා දුරකතනය   පිළිඔදව විවධාකාර දැනුම මෙම බ්ලොග් අඩවියෙ සඳහන් වෙි   මෙම      
                                                   

                                                     බ්ලොග් එක

සකස් කරල තියෙන්නේ ඔබේ දැනුමට යමක් ලබා දීමේ අරමුනිණි, මෙහි ඇති සියලුම දේවල් ඔබට වැදගත් වෙනු ඇතැයි අප විශ්වාස කරන අතර, ලිපි කියවීමෙන් අනතුරුව ඔබේ අදහස් එකතු කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා, ස්තූතියි පැමිණියාට, නැවත පැමිණෙන්න, ඔබට සුභ දවසක්...