Pages

mouse

Blogger Tricks

Monday, November 19, 2012

Office 2013 Professional Plus

Office 2013   final version 


Microsoft සමාගම Office 2013 හී   final version එක නිකුත් කරනු ලැබුවා. දින 60 ක අත්හදාබැලීමේ කාලසීමාවකට  දැන් ඔබට පුළුවන් මේ නව Office 2013 Professional Plus මෘදුකාංගය නොමිළේම Download කරගන්න. මෙය download කරගැනීමට ඔබ සතුව Microsoft live account එකක් තිබිය යුතුයි.




Office Professional Plus 2013 system requirements ( Office 2013 ස්ථාපිත කිරීම සදහා ඔබේ පරිගණකයේ තිබිය යුතු අවශ්‍යතා )

 OS: Windows 7, Windows 8, Windows Server 2008 R2 or Windows Server 2012
  RAM: 1 GB RAM (32-bit) or 2 GB RAM (64-bit)
Processor: 1 Ghz or faster 32-bit or 64-bit processor with SSE2 instruction set
 Hard Disk space: 3.0 GB available


Office Professional Plus 2013











Google Earth Pro 6 (GPS + 3D Support)


ලෝකය ත්‍රිමාණව දකින්න


ගොඩක් අය Google Earth වල නොමිලේ දෙන සංස්කරණය තමයි බාවිතා කරන්නෙ. නමුත් නොමිලේ දෙන සංස්කරණයට වඩා වැඩි පහසුකම් සහිත මුදල් ගෙවා ලබා දෙන සංස්කරණයක් තියෙනවා Google Earth Pro කියලා.ලංකාවෙ අපි නම් ප්‍රොෆෙශනල් විදියට මේක බාවිතා කරනවා අඩුයි මේකෙ ගෙවලා ගන්න ඕන සංස්කරණයෙ මිල ඩොලර් 399ක් විතර තමයි වෙන්නෙ. 




 ඉන්ස්ට්‍රෝල් කරගන්නා ආකාරය.
 INSTALL NOTES-
Please Disable All AV/Anti Malware Softwares When it Reaches 90% As It will Recognize The Patch As Some Hack Tool etc.(Dont Worry Fake Notification To Curb Piracy)Dont Extract The Zip/Rar
1) Install The Setup Provided From The Zip Only
2) After Installation Dont Launch Google Earth
3) Open The Patch Folder(Make Sure AV Is Disabled)
4) Check The Screenshot Provided On How To Use The Patch Below & In The Installation Directory.