Pages

mouse

Blogger Tricks

Friday, November 9, 2012

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න

 Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න

ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා.එමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගයයි.
 ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. ඔබ භාවිත කරන Windows XP, Vista, 7 මේ Operating System සියල්ල සදහා ක්‍රියාත්මක වීම විශේෂයි.පහළින් තිබෙන්නේ මේ මෘදුකාංගය නිපැයුම් කරුට අදාලා තොරතුරු කිහිපයකි.මේ මෘදුකාංගය නිපැයුම් කරු Bandarawela මා දන්නා හදුනන
අය්යා කෙනෙකි..



මෙම යෙදවුම් මෘදුකාංගය exe එක මගින් විවෘත කරගත් විට. එය අපගේ පරිගණකයේ ඉහළින් පුංචි ප්‍රදේශයක ක්‍රියාත්මක වනවා ඔබටදකින්න පුළුවන්. මෙය ඔබ යම් මෘදුකාංගයක් විවෘත කරගත් විට Title Bat එකට අදාලා කොටසෙහි දැක්වෙන නිසාවෙන්, වඩාත් පහසුවෙන්Enable, Disable පහසුකම් අතර මාරු වීමේ හැකියාව ලැබෙනවා. පහත තිබෙන්නේ. ඒහි ක්‍රියාකාරී රූප සටහන








 මෙහි තිබෙන Minimize බට්න් එක ක්ලික් කිරීමෙන් එය. ඔබේ System Sty එකට ලබැගැනීමේ හැකියාවද තිබෙනවා. ඉතින් ඔයාලට අදඉදන් මේ යෙදවුම් මෘදුකාංග භාවිත කළොත් Keyman සදහා වද වීමට අවශ්‍ය නැමැ, Licence key හොයන්න, මේ මුකුත් නැති නිසා, වැඩිකරදර නැහැ. එහෙනම් පහළින් ඔයාලත් මේ යෙදවුම් මෘදුකාංග Download කරගන්න. භාවිත කර බලන්න, ඔබට ඇත්තටම පහසුවේවි


Download
http://www.mediafire.com/?c140spvle4dibdy

 

1 comments:

  1. Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න >>>>> Download Now

    >>>>> Download Full

    Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න >>>>> Download LINK

    >>>>> Download Now

    Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete