Pages

mouse

Blogger Tricks

Thursday, November 8, 2012

4G


අධිවේගී 4G තාක්ෂණය 



 



 


 මෙහි දත්ත සම්ප්‍රේෂණ වේගය 100Mbps සිට 1Gbps දක්වා යන්න පුලුවන්. මෙහි 100Mbps යනු outdoor ‍දත්ත සම්ප්‍රේෂණ වේගය වන අතර 1Gbps ‍indoor ‍දත්ත සම්ප්‍රේෂණ වේගය වේ මෙම තාක්ෂණය වේගවත් විඩියෝ සංවාද සේවා රැහැන් රහිත අන්තර්ජාල සේවාවක් සදහා උපකාරී වන බව සදහන් වේ. මෙහි bandwidth එක 100 MHz තරම් පුලුල් අගයක් ගනී. ඒ වගේම මෙහි දත්ත සම්ප්‍රේෂණ පිරිවැයද ස‍ාපේක්ෂව ඉතා අඩු අගයක් ගැනීම තවත් පහසුවක් ලෙස හැදින්විය  හැකිය.  මෙහි IP networks නෙට්වරක් එක IPv6 මත පදනම් වු එකකි.
මෙහි ඇති පහසුකම් නම් මුලු ජාලයම packet switched (IP based) තාක්ෂණය මත ක්‍රියාත්මක ‍වේ.
පසුගිය දා Dialog සමාගම විසින් ප්‍රථම වරට 4G තාක්ෂණය කොළඹ දී හඳුන්වා දුන්නේ ය.


 

0 comments:

Post a Comment