Pages

mouse

Blogger Tricks

Saturday, December 22, 2012

ඔබගෙ පරිගණකයේ වේගය අඩුයිද






ඔබගෙ පරිගණකය ක්‍රියාත්මක විමෙදි මන්දගාමි වෙන්නට බලපාන  හේතු 

  • පරිගණකය StartUp ( on ) විමෙදි   වැඩිපුර මෘදුකාංග ලෝඩ් වීම නිසා.
  • පරිගණකයේ Processor එකේ වේගය අඩු වීම නිසා.
  •  යමිකිසි  වයිරසයක්  ක්‍රියාත්මක වීම නිසා.
  •  පරිගණකයේ ඔබ බාවිත කරන මෘදුකාංග වලට අවශ්‍ය Ram මතකය අඩුවිම.
  • ඩෙස්ක්ටොප් එකෙ විවිධ අයිකන් ( Icon ) පිරි තිබිම
  • හාර්ඩ් ඩිස්ක් ඒකෙ දත්ත විසිරි තිබිම ( Fragment) 
  • පරිගණකයේ  Temporary files තිබිම
  •   (internet යනවිට) වෙබ් බ්‍රව්සරය ස්ලෝව් වීම 
  •  ඇන්ටිවයිරස් මෘදුකාංග බාවිතා කිරීම


මේ ගැටළු විසදා ගැනිමෙන් ඔබගෙ පරිගණකයේ වේගය නැවත වැඩිකරගැනිමට මෙ මෘදුකාංග භාවිතා කරන්න

speed-up-your-pc



 Thankyou For Reading My Post Please Share Or like