ඔබගෙ පරිගණකය ක්‍රියාත්මක විමෙදි මන්දගාමි වෙන්නට බලපාන හේතු
- පරිගණකය StartUp ( on ) විමෙදි වැඩිපුර මෘදුකාංග ලෝඩ් වීම නිසා.
- පරිගණකයේ Processor එකේ වේගය අඩු වීම නිසා.
- යමිකිසි වයිරසයක් ක්‍රියාත්මක වීම නිසා.
- පරිගණකයේ ඔබ බාවිත කරන මෘදුකාංග වලට අවශ්‍ය Ram මතකය අඩුවිම.
- ඩෙස්ක්ටොප් එකෙ විවිධ අයිකන් ( Icon ) පිරි තිබිම
- හාර්ඩ් ඩිස්ක් ඒකෙ දත්ත විසිරි තිබිම ( Fragment)
- පරිගණකයේ Temporary files තිබිම
- (internet යනවිට) වෙබ් බ්‍රව්සරය ස්ලෝව් වීම
- ඇන්ටිවයිරස් මෘදුකාංග බාවිතා කිරීම
මේ ගැටළු විසදා ගැනිමෙන් ඔබගෙ පරිගණකයේ වේගය නැවත වැඩිකරගැනිමට මෙ මෘදුකාංග භාවිතා කරන්න
speed-up-your-pc
Thankyou For Reading My Post Please Share Or like