Pages

mouse

Blogger Tricks

Thursday, November 8, 2012

Max Payne 3

මෙය නිර්මාණය කරනු ලබන්නේ RockStar සමාගම විසින් වන අතර, එය ඇමරිකානු සමාගමකි.
මෙයි නවීන සටන් ක්‍රම සහ නවීන ගිණි අවි වලින් සන්නද්ධ වෙමින් Max Payne 3 ක්‍රීඩකායට හිමිවේ.  
ඔබ මීට කලින් Max Payne පරිගණක ක්‍රීඩා 1 හෝ 2 ක්‍රීඩා කර ඇති නම්, ඔබ දැක ඇති. එහි පසුබිම නිර්මාණය කර තිබුනේ හිමෙන් වැසී ගිය පසුබිමකිනි. එහෙත් මෙම Max Payne 3 පරිගණක ක්‍රීඩාවෙහි එය වඩාත් වෙසන් කරමින් දකුණු ඇමෙරිකාණු ලක්ශණ ගනී. එසේම Max Paine ද සිය මුහුණුවර මදක් වෙනස් කරගෙන තිබෙනවා දැකියි හැකියි. 
 
 
 
 
Max Payne 3  ඔබේ පරිගණකයට සිථාපනය කිරිමට පහල තිබෙන අවශ්‍යතා සපුරා තිබෙන පරිගණයක්ද බලන්න
 
 
 අවම පහසුකම් :-

Windows 7/Vista/XP PC (32 or 64 bit)
Intel Dual Core 3GHz or AMD equivalent
3GB System RAM
NVIDIA® GeForce 450 512MB RAM
or AMD Radeon™ HD 4870 512MB RAM
 
 
 
 ඉහල නිර්දේෂිත පහසුකම් :-

Windows 7/Vista (32 or 64 bit)
Intel i7 Quad Core 2.8Ghz or AMD equivalent
3GB System RAM
NVIDIA® GeForce 480 1GB RAM
or AMD Radeon™ HD 5870 1GB RAM


 Download  -:
 
 
 
 
 
 

1 comments: