Pages

mouse

Blogger Tricks

Wednesday, November 28, 2012

පරිගනකයක වයිරස් වලින් මිදී සිටීමට අනුගමනය කල හැකි දේවල්






අලුත් වයිරස් ඉවත් කරන්න නොව, detect කරගන්න පවා බෑ ගොඩක් අලුත් වයිරස් ඇතුල වන්නේ system files හා hidden location වල. ගොඩක් එවා තමන්ගේ හැසිරිම random කරනවා.ඉතින් ඔය tool හා virus scanners වල ඇති signatures වල්ට ඒවා හොයාගන්න බෑ.ඉතින් සරලව කිවුවොත් 100% අයින්කරන්න බෑ. 
ඕනෑම හොද සිකියුරිටි දන්න කෙනෙක් කියයි හොදම හා විෂ්වාස ක්‍රමය පරිගනකය format කර install කිරිම කියා. මෙය Microsoft සමගමේ ඔවුන්ගේ ජාලවල network policy එකේ පැහැදිලිව තියනවා. යම්කිසි පරිගනකයට වයිරසයක් ආවොත් එය network එකෙන් ඉවත්කොට full format එකක් කල යුතුබව.කිසිම විදියකියි එන clean කිරීමට උත්සාහ ගන්න එපා කියලා.

ඉතින් ඔය පොර වගේ කියන අය Windows OS එක හදන Microsoft එකට වඩා දන්නවා වෙන්න බෑනේ ගොඩක් වයිරස දැන්  
හදන්නේ පරිගනකය බාවිතා කරන කෙනාට වයිරස් එකක් තියනවද නැද්ද කියාවත් නොතේරෙන විදියටයි.




වයිරස් වලින් මිදී සිටීමට අනුගමනය කල හැකි දේවල්
සියලුම වැඩසටහන් හා OS එක updated කිරීම.
Crack කරපු software බාවිතා නොකිරීම
Microsoft Security Essentialist ස්තාපනය. 
Administrator ලොගින් එක බවිතයෙන් වැලකීම. 
හැම විටම user එකවුන්ට් එකක වැඩ කිරීම.
Internet Explore ,Google Chrome හෝ Firefox බාවිතය.
Java ස්තාපනයෙන් වැලකී සිටීම
USB Autorun disable කිරිම.
නොදන්නා link ක්ලික් නොකිරීම.
Software/Drivers ඒ අදාල නිල අඩවියෙන් download කිරීම.
sex website වල‍ට නොයැම

Nokia PC Suite 7.1








You can sync information between your phone and programs, such as Office Outlook, create multimedia messages, or manage your phone’s calendar effortlessly on your computer. You can also connect your computer to the internet with the help of your phone.




Nokia_PC_Suite 7.1

BitTorrent 7.7.2

BitTorrent is a peer-to-peer (P2P) client designed to efficiently manage the downloading of large, high-quality, digital files such as video, music, and games. The client is used to search the Internet for legal torrent files, which can then be quickly downloaded to a user´s machine. As files become more popular, the speed in which they can be downloaded increases through the use of a central tracker and peers. This technology saves time over traditional methods, while maintaining the integrity of the file.



BitTorrent .exe

Youtube Downloader 3.9

YouTube Downloader is software that allows you to download videos from YouTube, Facebook, Google Video, Yahoo Video, and many others and convert them to other video formats.

Setup.exe



NetworkTrafficView 1.55

NetworkTrafficView is a network monitoring tool that captures the packets that pass through your network adapter, and displays general statistics about your network traffic.
The packets statistics is grouped by the Ethernet Type, IP Protocol, Source/Destination Addresses, and Source/Destination ports.
For every statistics line, the following information is displayed: Ethernet Type (IPv4, IPv6, ARP), IP Protocol (TCP, UDP, ICMP), Source Address, Destination Address, Source Port, Destination Port, Service Name (http, ftp, and so on), Packets Count, Total Packets Size, Total Data Size, Data Speed, Maximum Data Speed, Average Packet Size, First/Last Packet Time, Duration, and process ID/Name (For TCP connections).

THE SURVIVAL GAMES






torrent