අපි Virus එකක් හදා ගමු
- Notepad එක විවෘත කරගන්න
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
copy කර Notepad එක මත Paste කරන්න
- ඊළඟට notpad එකේ File ඔබා Save as තෝරා File Type එකට All Files ලෙසත්
දැන් ඔබගේ Anti Virus එක නිවැරදිව ක්රියාත්මක වේනවානම් ඔබට එය Save කිරීමට ඉඩ දෙන්නෙ නැ Save කරන්න යනවිටම Virus එකක් ලෙස හඳුනා ගන මකා දමයි.
Thankyou For Reading My Post Please Share Or like