Pages

mouse

Blogger Tricks

Thursday, November 8, 2012

Free Website Blocker


කරදරකාරී වෙබ් පිටු

 

 

 

 අන්තර්ජාලය භාවිතා කරන ඔබට ඇතැම් වෙබ් පිටු කරදරකාරී වීමට පුළුවන. න්තර්ජාලය භාවිතා කරන ඔබට මෙය කරදරයක් බව රහසකි. මන්ද ඒවා ක්‍රියාත්මක වීමේ දී බොහෝ වශයෙන් කාලය අපතේ යයි. එසේ ම ඒ වෙබ් පිටු අපගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අවශ්‍ය ඒවා ද, නොවන්නට පුළුවන. මෙය වළක්වාලීම සඳහා අන්තර්ජාලයෙන් නොමිලේ ලබාදෙනWebsite Blocker  මෘදුකාංගය භාවිතා කිරිමට හැකිය.

 

 Website Blocker Download

thewebblocker.com/TheWebBlocker.exe

 

 

0 comments:

Post a Comment