- මුලින්ම ඔයාලට බා ගන්න අවශය ටොරන්ට් ෆයිල් එකේ URL එක කොපි කරගන්න.
- ඉටපස්සෙ මෙ link එකට යන්න http://zbigz.com./myfiles
- ඉටපස්සෙ upload .torrent file තියන තැනට ඔයා කොපි කරගත්තු URL එක පෙස්ට් කරල එන්ටර් කරන්න.
- එතකොට ටොරන්ට් ෆයිල් එක Caсhing වෙනවා
- ඉටපස්සෙ Caсhing complete කියල වැටුනට පස්සෙ
Zip කියන එකක් click කරන්න. - එතකොට වින්ඩො එකෙන් free කියන එක තොරන්න
0 comments:
Post a Comment