Pages

mouse

Blogger Tricks

Saturday, November 10, 2012

Torchbrowser

  torchbrowser


අලුත් වෙබ් බ්‍රව්සර් එකක් හම්බවුනා. මේක ගූගල් චෝර්ම්ලා ගේ අලුත් එක. ඔයාලත් ට්‍රයි කරලා බලන්න.


http://www.torchbrowser.com/ 



DDR4 RAM

 DDR4 Ram  තාක්ෂණය




පරිගණක් තුල හුවමාරු වන දත්තයන් තාවකාලිකව රදවා තබා ගන්නේ RAM මතකය තුලයි.පෙර පැවති SD RAM සිට DDR RAM දක්නා තාක්ෂණය දියුණු වීමෙන් අනතුරුවDDR 1,  DDR 2 සහ DDR 3 ලෙසට දියුණු කරන ලදි.වර්ථමාණයේ බොහෝ පරිගණක පද්ධති වල දැකගැනීමට හැකිවන්නේ DDR 3 RAM තාක්ෂණයයි. වර්ථමානයේ පවතින DDR3 Ram  පැරණි තාක්ෂණයක් බවට පත් කරලමින් DDR4 Ram තාක්ෂණය හදුන්වා දීමට සැම්සුන් සමාගම දැනට සූදානමින් සිටි.මේ අනුව වර්ෂ 2013 DDR4 Ram තක්ෂණය ලෝකයට ඉදිරිපත්  කරනු ඇත. මෙම DDR4 Ram  DDR3 Ram  තාක්ෂණයට වඩා දෙගුණයක වේගවත්ව දත්ත හුමමාරු කිරීමට හැකියාවක් පවතී. DDR 3 Ram දත්ත හුවමාරු කිරීමේ වේගය -  2.133Gbps වන අතර DDR 4 Ram දත්ත හුවමාරු කිරීමේ වේගය - 4 Gbps වෙ තවද DDR 4 Ram DDR3 Ram තාක්ෂණයට වඩා 50% ක් විදුලිය ඉතිරි කරයි.



Sinhala-English dictionary

ඔයාලගෙ mobile phone එකට Sinhala-English dictionaryඑකක් දාගන්න 

 ඒක ලේසියෙන්ම කරන්න පුලුවන් JAVA තියෙන දුරකතනයකින්. අද වැඩි දෙනා අතේ තියෙන දුරකතන වල JAVA තියෙනවා නේ.එහෙනම් ඔයාලත් මෙක දාගන්න.

 

 Dowenload

http://gallery.mobile9.com/f/1761683/

ඔයාලගේ පෙන් මෙමරි කාඩ් ෆෝමැට් කරන්න

ඔයාලගේ පෙන් මෙමරි කාඩ් එහෙම ෆෝමැට් වෙන්නේ නැද්ද එහෙනම් මෙන්න විසදුම...

 ඔයාලගේ පෙන් මෙමරි කාඩ් එහෙම ෆෝමැට් වෙන්නේ නැද්ද පෙන්නුවට මුකුත් වෙන්නේ නෑ නේද අඩුම ගානේ ඕපන් කර ගන්නවත් බෑ නේද ...  එහෙනම් මේක ඩව්න්ලෝඩ් කර ගන්නකො.

 

HP USB Disk Storage Format Tool 2.2.3

Download 

 

 

Torrent to IDM

Torrent ෆයිල් IDM එකෙන් බාගන්න කැමතිද



  •  මුලින්ම ඔයාලට බා ගන්න අවශය ටොරන්ට් ෆයිල් එකේ URL  එක කොපි කරගන්න.
  •  ඉටපස්සෙ මෙ link එකට යන්න http://zbigz.com./myfiles  


  •  ඉටපස්සෙ upload .torrent file තියන තැනට ඔයා  කොපි කරගත්තු URL එක පෙස්ට් කරල එන්ටර් කරන්න.
  •  එතකොට ටොරන්ට් ෆයිල් එක Caсhing  වෙනවා
  •  ඉටපස්සෙ Caсhing  complete කියල වැටුනට පස්සෙ  
     Zip කියන එකක්  click කරන්න.
  •  එතකොට වින්ඩො එකෙන් free කියන එක තොරන්න
  •  දැනි ටොරන්ට් ෆයිල් එක IDM එකෙන් බා ගන්න පුලුවන්...