torchbrowser
අලුත් වෙබ් බ්රව්සර් එකක් හම්බවුනා. මේක ගූගල් චෝර්ම්ලා ගේ අලුත් එක. ඔයාලත් ට්රයි කරලා බලන්න.
http://www.torchbrowser.com/
Saturday, November 10, 2012
DDR4 RAM
DDR4 Ram තාක්ෂණය
පරිගණක් තුල හුවමාරු වන දත්තයන් තාවකාලිකව රදවා තබා ගන්නේ RAM මතකය තුලයි.පෙර පැවති SD RAM සිට DDR RAM දක්නා තාක්ෂණය දියුණු වීමෙන් අනතුරුවDDR 1, DDR 2 සහ DDR 3 ලෙසට දියුණු කරන ලදි.වර්ථමාණයේ බොහෝ පරිගණක පද්ධති වල දැකගැනීමට හැකිවන්නේ DDR 3 RAM තාක්ෂණයයි. වර්ථමානයේ පවතින DDR3 Ram පැරණි තාක්ෂණයක් බවට පත් කරලමින් DDR4 Ram තාක්ෂණය හදුන්වා දීමට සැම්සුන් සමාගම දැනට සූදානමින් සිටි.මේ අනුව වර්ෂ 2013 DDR4 Ram තක්ෂණය ලෝකයට ඉදිරිපත් කරනු ඇත. මෙම DDR4 Ram DDR3 Ram තාක්ෂණයට වඩා දෙගුණයක වේගවත්ව දත්ත හුමමාරු කිරීමට හැකියාවක් පවතී. DDR 3 Ram දත්ත හුවමාරු කිරීමේ වේගය - 2.133Gbps වන අතර DDR 4 Ram දත්ත හුවමාරු කිරීමේ වේගය - 4 Gbps වෙ තවද DDR 4 Ram DDR3 Ram තාක්ෂණයට වඩා 50% ක් විදුලිය ඉතිරි කරයි.

Sinhala-English dictionary
ඔයාලගෙ mobile phone එකට Sinhala-English dictionaryඑකක් දාගන්න
ඒක ලේසියෙන්ම කරන්න පුලුවන් JAVA තියෙන දුරකතනයකින්. අද වැඩි දෙනා අතේ තියෙන දුරකතන වල JAVA තියෙනවා නේ.එහෙනම් ඔයාලත් මෙක දාගන්න.
Dowenload
http://gallery.mobile9.com/f/1761683/
ඔයාලගේ පෙන් මෙමරි කාඩ් ෆෝමැට් කරන්න
ඔයාලගේ පෙන් මෙමරි කාඩ් එහෙම ෆෝමැට් වෙන්නේ නැද්ද එහෙනම් මෙන්න විසදුම...
ඔයාලගේ පෙන් මෙමරි කාඩ් එහෙම ෆෝමැට් වෙන්නේ නැද්ද පෙන්නුවට මුකුත් වෙන්නේ නෑ නේද අඩුම ගානේ ඕපන් කර ගන්නවත් බෑ නේද ... එහෙනම් මේක ඩව්න්ලෝඩ් කර ගන්නකො.
HP USB Disk Storage Format Tool 2.2.3
Download
Torrent to IDM
Torrent ෆයිල් IDM එකෙන් බාගන්න කැමතිද
- මුලින්ම ඔයාලට බා ගන්න අවශය ටොරන්ට් ෆයිල් එකේ URL එක කොපි කරගන්න.
- ඉටපස්සෙ මෙ link එකට යන්න http://zbigz.com./myfiles
- ඉටපස්සෙ upload .torrent file තියන තැනට ඔයා කොපි කරගත්තු URL එක පෙස්ට් කරල එන්ටර් කරන්න.
- එතකොට ටොරන්ට් ෆයිල් එක Caсhing වෙනවා
- ඉටපස්සෙ Caсhing complete කියල වැටුනට පස්සෙ
Zip කියන එකක් click කරන්න. - එතකොට වින්ඩො එකෙන් free කියන එක තොරන්න
Subscribe to:
Posts (Atom)