Pages

mouse

Blogger Tricks

Wednesday, December 5, 2012

හොයන්න බැරි වෙන්න ෆයිල් මකමු..

 East Tec Eraser





shift + delete ගහල මකන සියලුම දේවල විනාශ නොවී පවතිනවා කියලා ඔයාල දන්නවද?
 අයෙමත් ඕනේ උනොත් අවුරුදු ගානකට කලින් මකපු ප්යිල් එකක් ඒ විදියටම ගන්න පුලුවන්
(Recovery  ) 

එහෙම ගන්න බැරි වෙන්න පයිල් මකන විදියට  හරියන නියම මෘදුකාංගයක් තමයි East Tec Eraser කියන්නෙ. පරිගනකයෙන් අපේ පුද්ගලික දත්ත සම්පූර්නයෙන්ම ඉවත් කරන්න ඕනේ නම් මේ මෘදුකාංගය බාවිතා කරන්න


 මේ මෘදුකාංගය පාවිච්චි කරල පහත දේවල් කරගන්න

1. හාර්ඩ් ඩිස්ක් එකක් සම්පූර්නයෙන්ම දත්ත වලින් තොර කරන්න පුලුවන්
2. ඔබේ සියලුම පේවරිට්ස් ඉවත් කරන්න් පුලුවන්. 
3. මැකුවයි කියල හිතගෙන උන්නට මැකිල නැති ඔක්කොම් ප්යිල් මකගන්න පුලුවන්. 
4. රීසයිකල් බිං එක සම්පූර්නයෙන්ම මකන්න පුලුවන්. රීසයිකල් බිං ක්ලීන් කලට ඒ පයිල්  ඔක්කොම එහෙම්මම තියනව හොදද? බයත් හිතෙනවා නේද? 
5. අපි දන්න දා ඉදල බලපු ඔක්කොම වෙබ් ස්යිට් ටික මකගන්න පුලුවන්


ඉතින් මේකෙ පැත්තේන් තියන ටූල්ස් ටික 
 
1. Privacy Guard - මේකෙන් අපි සේවු කරල තියන සියලුම පාස්වර්ඩ් මකලා දානවා. 
2. Erase Deleted Data - මකලයි කියල ඔයාල හිතාගෙන ඉන්න ඒත් මැකිලා නැති ඔක්කොම පයිල් මේකෙන් මකනවා. 
3. Add  File or Folders - අලුතින් නැත්තටම් නැත් වෙන්න මකන්න ඕනේ ප්යිල් හරි පෝල්ඩර් හරි තෝර ගන්න පුලුවන් 
4. Erase File and Folders - අලුතින් නැත්තටම් නැත් වෙන්න මකන්න ඕනේ ප්යිල් හරි පෝල්ඩර් හරි මකල දාන්න පුලුවන්.


( සාමානයෙන් පයිල් එකක් මකන්න යනවට වඩා වැඩි කාලයක් මේ සදහා ගන්නවා.)

 Home page

Download

 Name : KARAN PC
 key - Q5EN38-XRR9XP-5D3HFT-HQQ9BH-29Q6XG-CCXM3R-MKNM4V


 Thankyou For Reading My Post Please Share Or like



අපෙ පරිගණකය අපේ ස්මාට් පෝන් එක හරහා හැසිරවී‍ම

 

 

අද වෙනකොට තියන ජන්ප්‍රියම මොබයිල් මෙහෙයිම් පද්ධතිය තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ. ඉතින් මේ මෙහෙයුම් පද්ධතියත් එක්ක ගණුදෙනු කිරීම හරිම පහසු බව ඒක බාවිත කරන ඔයාල කවුරුත් දන්නවා

ටීම්විවර් මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් සමග එකතු වීම 

ටීම්විවර්  කියන්නේ දුර්ස්ත පරිගණක හැසිරවීමේ වෙනුවෙන් භාවිතා වෙන හොදම මෘදුකාංගයක්ඉතින් මේ හරහා ලෝකයේ කොහෙ තියන් පරිගණකයක් උනත් අපිට අපේ පරිගණකයෙ සිට පාලනය කරන්න පුලුවන්.මේ පහසුකම සහිතව ටීම්විවර්  මෘදුකාංගය අපිට ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් වෙනුවෙන් බාවිත කරන්න පුලුවන් කම තියනවා. එ කියන්නේ අපෙ පරිගණකය අපේ ස්මාට් පෝන් එක හරහා හැසිරවීමේ අවස්තාව ඔන්න උදා වෙලා

 

Teamviwer මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් සමග ක්‍රියාකරන්න නම් android 2.3.3 සංස්කරණය හෝ ඊට වඩා වැඩි සංස්කරණයක් ඔයාලගෙ ස්මාට් පෝන් එකේ තියෙන්න් ඕනේ.

teamviewer.quicksupport.market.samsung 

 

 

 

 

 Thankyou For Reading My Post Please Share Or like

Artisteer 4 Crack+Patch+Keygen

Web Page එකක් හදාගන්න




   මෙ software එකෙන් ඔයලට පුලුවන් ඔයලගේම කියලා Web Page එකක් හදාගන්න.එකතකොට Web designersලාට දහස් ගනන් පුජා කරන්න ඕනවෙන්නැ. ලoකාවෙන්  Web Page  එකක් හදන්න රු 20000-30000 විතර යනවා....ඉතින් ඔයලට මේ සල්ලි ඔක්කොම ඉතුරුකරගෙන හොද Web Page එකකුත් හදාගන්න පුලුවන්,හැබැයි ඔයාලා Domain Name එකක් නම් ගන්න ඕනේ
මේකෙන් ඔයලාට මුලු Web එකම හද ගන්න පුලුවන්..කරන්න තියෙන්නෙ ඔයලට කැමති Template එක තෝරගෙන එක ඕන ව්දිහය හදගන්නඑක..එකියන්නෙ ඔයලට ඕන විස්තර මේකට දාන .. මේවා දාන්නත් හරිම ලෙසි මොකද මේක හරියට Office Word 7 වගේ











Artisteer.4.0.0.58475.exe 
Keygen  

Windows 7 වල හැගවුන Thames ටික හොයාගමු


මුලුන්ම Start ගිහින් Search Bar එකේ C:\Windows\Globalization\MCT කියලා ගහලා Enter කරන්න දැන් ඔයාලාට එයි මෙහෙම Interface එකක් ඕකේ තියන Files ඇතුලට ගිහින් බලන්න මොනවාද තියෙන්නෙ කියලා.



Adobe audition cs5.5

 මෙක 100 post එක බලන්නකෝ........



audio edit කරන්න කැමති අයට මගෙන් තැගගක් මෙන්න




adobe-audition-cs5-5-full-final
crack

 key
 1137-1165-9606-2689-7413-7211
 1137-1926-5740-7538-4450-1376
 1137-1111-5889-0767-5177-6036
 1137-1152-0668-3861-2435-3551
 1137-1813-8177-4681-2338-5050
 1137-1611-3858-9386-7757-5551
 1137-1535-2423-5385-4551-3884
 1137-1453-8745-3412-4008-8792
 1137-1192-1467-3750-1381-8210
 1137-1164-8188-3904-0637-8381
 1137-1596-4659-6955-4755-6737
 1137-1764-5946-8723-9926-5853





Thankyou For Reading My Post Please Share Or Like

වෙබ් page වල ඇඩ්ස් වැටෙන එක නතර කරමු



මේක කෙනෙක් ට ලොකු කරදරයක් වෙන්න පුළුවන් වැඩක් කරගන්න වෙබ් site එකකට ගියාම අපේ වැඩේ කරගන්න බැරි වෙන තරමට ඇඩ්ස් වැටෙන එක.

Google Chrome  adblock

Firefox adblock-plus

IP ලිපිනය

ඔබගේ පරිගණකයේ IP ලිපිනය අන්තර්ජාලය මගින් භාවිත කර නිවැරදි පරිගණකයට යවයි (ලෝකයේ වෙන තැනක තියෙන එකට නොවේ). ඔබගේ IP ලිපිනය බොහෝ විට ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නා (ISP) සහ ඔබගේ ස්ථානය පිළිබද යම් තොරතුරු කිහිපයක් අන්තර්ගත වේ, එම නිසා වෙබ් අඩවි වල ඔබ ඉන්න තැන නිමානය කල හැක (සාමාන්‍යයෙන් නගර මට්ටමට). මෙමගින් ඔවුනට ඔබ පිටුව කියවීමට බලාපොරොත්තු වන භාෂාව අනුමානය කිරීම හා ඔබගේ ස්ථානයට අදාළ අන්තර්ගත ලබා දීමට හැකි වේ. P ලිපිනය මගින් ඔබ ඉන්නා ස්ථානය වෙබ් අඩවි වලට අනුමාන කරන්නේ කෙසේද කියා දැනගැනීම හොදයි.