Pages

mouse

Blogger Tricks

Sunday, November 18, 2012

huawei mobile partner with video call

ඕනෙම  huawei   ඩොන්ගල් එකකින් call ගන්න



Mobile Partner V16....with Video Call, GPS, MMS and many more..







This is a very usefull software because this is not the normal Mobile Pratner that everyone have. This is with many new features like
  • Voice calls
  • Video calls
  • MMS



Mobile Pratner



Latest Version Of Internet Explorer 10



INTERNET EXPLORER 10 FOR WINDOWS 7 USERS




Internet explorer 10 and feel fresh browsing experience...!






Universal Codes For Cell Phones


ජංගම දුරකතන වල සගවා ඇති තොරතුරු හෙවත් සීක්‍රට් ඩේටා  කියවාබලන්න විෂේශ  කේතයන්  කිපයක්


Nokia codes




 *#92702689#  - දුරකතනය භාවිතා කල ඇති කාලය,නිෂ්පාදන වර්ෂය,දිනය විකිනුම් දිනය
*#0000#  -  මෘදුකාංග සංස්කරණයේ දිනය, මාදිලිය
*#7780#  - කර්මාන්ත ශාලාවේ සකසා තිබු මුල් තත්වයට පත් කරයි 
*#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක
        

                                                 

                                                      Samsung Anroid


 *#*#7780#*#        -  කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට පරිවර්තනය කරයි
*#*#2663#*#*   -  ටච් ස්ක්‍රීන් පරීක්ෂාව
*#*#0*#*#* -       එල් සී ඩී පරීක්ෂාව
*#*#232331#*#* -  බ්ලු ටුත් පරීක්ෂාව 
*#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක

Samsung

#*2562# or #*3849#  - දුරකතනය රීස්ටාර්ට් කිරීම
 *#8999*837#          - හාඩ්වෙයා සංස්කරණ
*#9998*246#         -  ඩීබග් මෙනුවට 
*#9999# or *0837 -  මෘදුකාංග සංස්කරණ අංකය,දුරකතන මාදිලිය
*#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක


Sinhala kit for Windows XP


 Sinhala kit for Windows XP



win xp වලයි අපි internet යනකොටයි  සිංහලෙන් ටයිප් කරන්න ගියාම නම් සමහර එයට පිස්සු හැදෙන්නේ නැති එක විතරයි. ඒ තරමටම එපා වෙනවා. ඉස්පිලි, පාපිලි එහෙන් මෙහෙන් කෑලි කෑලි එනවා.මම අද දෙන්නේ මේ කරදර වලින් ගැලවෙන්න නියම  යක්. 






For Ms Windows XP.Service Pack 2

For Ms Windows XP Service Pack 3




මෙක වැඩගත් උනානම් facebook එකෙ Like එකක් එහෙම දලා   යන්න….