Pages

mouse

Blogger Tricks

Sunday, November 11, 2012

Electricity Bill Calculator


විදුලි බිල අතට එන්න කලින් ගෙදර ඉදන් අපිම බලා ගමු...



ලංකා විදුලි බල මන්ඩලය අපේ විදුලි Bill එක අපටම බලාගන්න ගැනිමෙ සේවාවක් දැනට හදුන්වා දි තිබෙනවා. මේ සේවාව නිසා විදුලි බිල ගෙදරට එන්න කලින් බිලේ ගාන කොච්චරද කියල බලා ගන්න පුළුවන්..


මෙන්න ඒ සේවාව ලබා ගන්න පුළුවන් ලින්කුව.....
http://www.pucsl.gov.lk/cal/ebcalculator.php






Consumer Tariff Category : Domestic purpose ලෙසම කබන්න

Previous Metering Date :    කලින් විදුලි බිල නිකුත් කල දිනය
Current Metering Date :      මෙතෙන්ට අද දවස දාන්න
Previous Meter Reading :   කලින් විදුලි බිල නිකුත් කල  meter reading( මනු කියවිම ගණන)
Current Meter Reading :     දැන් විදුලි මීටරයෙ මනු කියවිම ගණන

                                     calculate   කරන්න.


1 comments: