Pages

mouse

Blogger Tricks

Tuesday, November 13, 2012

Folder Lock 7 Pro Full-version

Folder Lock 7 Pro





 මෙ සොෆ්වෙයා එක තමා ඔයලා හැමොම දන්න Folder Lock   .මෙක තම අලුත්ම සංස්කරණය.ෆොල්ඩර් වලට පාස්වර්ඩ් දාන්න මොකටද සොෆ්ට්වෙයා    මෙකෙන් ඉට වඩා ගොඩක් දෙවල් කරන්න පුලුවන්  අනික ඔය ෆොල්ඩර් වලට පාස්වර්ඩ් දානව කියල  තියෙන වයිවාරන සොෆ්ට්වෙයා වගෙ නෙමෙයි මෙක Pro හෙවත් ගෙවලා ගන්න ඔනෙ සොෆ්ට්වෙයා එකක්. එක නිසා මෙකෙ ගුනාත්මක බාවය අනිත් ඇප්ලිකෙශන් වලට වඩා ගොඩක් වැඩියි.








මෙක වැඩගත් උනානම් facebook එකෙ Like එකක් එහෙම දලා   යන්න….

             Please don't forget to comment if it worked for you.