Pages

mouse

Blogger Tricks

Wednesday, December 5, 2012

හොයන්න බැරි වෙන්න ෆයිල් මකමු..

 East Tec Eraser





shift + delete ගහල මකන සියලුම දේවල විනාශ නොවී පවතිනවා කියලා ඔයාල දන්නවද?
 අයෙමත් ඕනේ උනොත් අවුරුදු ගානකට කලින් මකපු ප්යිල් එකක් ඒ විදියටම ගන්න පුලුවන්
(Recovery  ) 

එහෙම ගන්න බැරි වෙන්න පයිල් මකන විදියට  හරියන නියම මෘදුකාංගයක් තමයි East Tec Eraser කියන්නෙ. පරිගනකයෙන් අපේ පුද්ගලික දත්ත සම්පූර්නයෙන්ම ඉවත් කරන්න ඕනේ නම් මේ මෘදුකාංගය බාවිතා කරන්න


 මේ මෘදුකාංගය පාවිච්චි කරල පහත දේවල් කරගන්න

1. හාර්ඩ් ඩිස්ක් එකක් සම්පූර්නයෙන්ම දත්ත වලින් තොර කරන්න පුලුවන්
2. ඔබේ සියලුම පේවරිට්ස් ඉවත් කරන්න් පුලුවන්. 
3. මැකුවයි කියල හිතගෙන උන්නට මැකිල නැති ඔක්කොම් ප්යිල් මකගන්න පුලුවන්. 
4. රීසයිකල් බිං එක සම්පූර්නයෙන්ම මකන්න පුලුවන්. රීසයිකල් බිං ක්ලීන් කලට ඒ පයිල්  ඔක්කොම එහෙම්මම තියනව හොදද? බයත් හිතෙනවා නේද? 
5. අපි දන්න දා ඉදල බලපු ඔක්කොම වෙබ් ස්යිට් ටික මකගන්න පුලුවන්


ඉතින් මේකෙ පැත්තේන් තියන ටූල්ස් ටික 
 
1. Privacy Guard - මේකෙන් අපි සේවු කරල තියන සියලුම පාස්වර්ඩ් මකලා දානවා. 
2. Erase Deleted Data - මකලයි කියල ඔයාල හිතාගෙන ඉන්න ඒත් මැකිලා නැති ඔක්කොම පයිල් මේකෙන් මකනවා. 
3. Add  File or Folders - අලුතින් නැත්තටම් නැත් වෙන්න මකන්න ඕනේ ප්යිල් හරි පෝල්ඩර් හරි තෝර ගන්න පුලුවන් 
4. Erase File and Folders - අලුතින් නැත්තටම් නැත් වෙන්න මකන්න ඕනේ ප්යිල් හරි පෝල්ඩර් හරි මකල දාන්න පුලුවන්.


( සාමානයෙන් පයිල් එකක් මකන්න යනවට වඩා වැඩි කාලයක් මේ සදහා ගන්නවා.)

 Home page

Download

 Name : KARAN PC
 key - Q5EN38-XRR9XP-5D3HFT-HQQ9BH-29Q6XG-CCXM3R-MKNM4V


 Thankyou For Reading My Post Please Share Or like



0 comments:

Post a Comment