Pages

mouse

Blogger Tricks

Wednesday, December 5, 2012

අපෙ පරිගණකය අපේ ස්මාට් පෝන් එක හරහා හැසිරවී‍ම

 

 

අද වෙනකොට තියන ජන්ප්‍රියම මොබයිල් මෙහෙයිම් පද්ධතිය තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ. ඉතින් මේ මෙහෙයුම් පද්ධතියත් එක්ක ගණුදෙනු කිරීම හරිම පහසු බව ඒක බාවිත කරන ඔයාල කවුරුත් දන්නවා

ටීම්විවර් මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් සමග එකතු වීම 

ටීම්විවර්  කියන්නේ දුර්ස්ත පරිගණක හැසිරවීමේ වෙනුවෙන් භාවිතා වෙන හොදම මෘදුකාංගයක්ඉතින් මේ හරහා ලෝකයේ කොහෙ තියන් පරිගණකයක් උනත් අපිට අපේ පරිගණකයෙ සිට පාලනය කරන්න පුලුවන්.මේ පහසුකම සහිතව ටීම්විවර්  මෘදුකාංගය අපිට ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් වෙනුවෙන් බාවිත කරන්න පුලුවන් කම තියනවා. එ කියන්නේ අපෙ පරිගණකය අපේ ස්මාට් පෝන් එක හරහා හැසිරවීමේ අවස්තාව ඔන්න උදා වෙලා

 

Teamviwer මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් සමග ක්‍රියාකරන්න නම් android 2.3.3 සංස්කරණය හෝ ඊට වඩා වැඩි සංස්කරණයක් ඔයාලගෙ ස්මාට් පෝන් එකේ තියෙන්න් ඕනේ.

teamviewer.quicksupport.market.samsung 

 

 

 

 

 Thankyou For Reading My Post Please Share Or like

0 comments:

Post a Comment