Pages

mouse

Blogger Tricks

Wednesday, December 5, 2012

IP ලිපිනය

ඔබගේ පරිගණකයේ IP ලිපිනය අන්තර්ජාලය මගින් භාවිත කර නිවැරදි පරිගණකයට යවයි (ලෝකයේ වෙන තැනක තියෙන එකට නොවේ). ඔබගේ IP ලිපිනය බොහෝ විට ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නා (ISP) සහ ඔබගේ ස්ථානය පිළිබද යම් තොරතුරු කිහිපයක් අන්තර්ගත වේ, එම නිසා වෙබ් අඩවි වල ඔබ ඉන්න තැන නිමානය කල හැක (සාමාන්‍යයෙන් නගර මට්ටමට). මෙමගින් ඔවුනට ඔබ පිටුව කියවීමට බලාපොරොත්තු වන භාෂාව අනුමානය කිරීම හා ඔබගේ ස්ථානයට අදාළ අන්තර්ගත ලබා දීමට හැකි වේ. P ලිපිනය මගින් ඔබ ඉන්නා ස්ථානය වෙබ් අඩවි වලට අනුමාන කරන්නේ කෙසේද කියා දැනගැනීම හොදයි.

0 comments:

Post a Comment