Pages

mouse

Blogger Tricks

Tuesday, January 1, 2013

ඔබගේ Anti Virus එක නිවැරදිව ක්‍රියාත්මක වේනවාද ?

පොඩි Virus එකක්  යොදාගෙන ඔබගේ Anti Virus එක ක්‍රියාත්මක  වෙනවාද කියා හරියටම දැන ගමු.



අපි Virus  එකක් හදා ගමු


  • Notepad එක විවෘත කරගන්න
ඉට පසු    මේ coad එක

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*


 copy කර Notepad එක මත Paste කරන්න

  •  ඊළඟට notpad එකේ  File ඔබා Save as තෝරා File Type එකට All Files ලෙසත්
 File Name එකට  ELCAR.COM  ලෙස දිලා Save කරන්න. 




දැන් ඔබගේ Anti Virus එක  නිවැරදිව ක්‍රියාත්මක වේනවානම් ඔබට එය Save කිරීමට ඉඩ දෙන්නෙ නැ Save කරන්න යනවිටම  Virus එකක් ලෙස හඳුනා ගන මකා දමයි.





Thankyou For Reading My Post Please Share Or like


2 comments: