Pages

mouse

Blogger Tricks

Monday, November 19, 2012

Office 2013 Professional Plus

Office 2013   final version 


Microsoft සමාගම Office 2013 හී   final version එක නිකුත් කරනු ලැබුවා. දින 60 ක අත්හදාබැලීමේ කාලසීමාවකට  දැන් ඔබට පුළුවන් මේ නව Office 2013 Professional Plus මෘදුකාංගය නොමිළේම Download කරගන්න. මෙය download කරගැනීමට ඔබ සතුව Microsoft live account එකක් තිබිය යුතුයි.




Office Professional Plus 2013 system requirements ( Office 2013 ස්ථාපිත කිරීම සදහා ඔබේ පරිගණකයේ තිබිය යුතු අවශ්‍යතා )

 OS: Windows 7, Windows 8, Windows Server 2008 R2 or Windows Server 2012
  RAM: 1 GB RAM (32-bit) or 2 GB RAM (64-bit)
Processor: 1 Ghz or faster 32-bit or 64-bit processor with SSE2 instruction set
 Hard Disk space: 3.0 GB available


Office Professional Plus 2013











1 comments:

  1. thanks aka wada karanawa aiye..ath dawas 60 thiyenna kiyala watenawa aka hamadama thiyaganna mokada karanna ona

    ReplyDelete