Pages

mouse

Blogger Tricks

Sunday, November 18, 2012

Universal Codes For Cell Phones


ජංගම දුරකතන වල සගවා ඇති තොරතුරු හෙවත් සීක්‍රට් ඩේටා  කියවාබලන්න විෂේශ  කේතයන්  කිපයක්


Nokia codes




 *#92702689#  - දුරකතනය භාවිතා කල ඇති කාලය,නිෂ්පාදන වර්ෂය,දිනය විකිනුම් දිනය
*#0000#  -  මෘදුකාංග සංස්කරණයේ දිනය, මාදිලිය
*#7780#  - කර්මාන්ත ශාලාවේ සකසා තිබු මුල් තත්වයට පත් කරයි 
*#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක
        

                                                 

                                                      Samsung Anroid


 *#*#7780#*#        -  කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට පරිවර්තනය කරයි
*#*#2663#*#*   -  ටච් ස්ක්‍රීන් පරීක්ෂාව
*#*#0*#*#* -       එල් සී ඩී පරීක්ෂාව
*#*#232331#*#* -  බ්ලු ටුත් පරීක්ෂාව 
*#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක

Samsung

#*2562# or #*3849#  - දුරකතනය රීස්ටාර්ට් කිරීම
 *#8999*837#          - හාඩ්වෙයා සංස්කරණ
*#9998*246#         -  ඩීබග් මෙනුවට 
*#9999# or *0837 -  මෘදුකාංග සංස්කරණ අංකය,දුරකතන මාදිලිය
*#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක


0 comments:

Post a Comment