ජංගම දුරකතන වල සගවා ඇති තොරතුරු හෙවත් සීක්‍රට් ඩේටා කියවාබලන්න විෂේශ කේතයන් කිපයක්
Nokia codes
*#92702689# - දුරකතනය භාවිතා කල ඇති කාලය,නිෂ්පාදන වර්ෂය,දිනය විකිනුම් දිනය
*#0000# - මෘදුකාංග සංස්කරණයේ දිනය, මාදිලිය
*#7780# - කර්මාන්ත ශාලාවේ සකසා තිබු මුල් තත්වයට පත් කරයි
*#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක
Samsung Anroid
*#*#7780#*# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට පරිවර්තනය කරයි
*#*#2663#*#* - ටච් ස්ක්‍රීන් පරීක්ෂාව
*#*#0*#*#* - එල් සී ඩී පරීක්ෂාව
*#*#232331#*#* - බ්ලු ටුත් පරීක්ෂාව
*#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක
Samsung
#*2562# or #*3849# - දුරකතනය රීස්ටාර්ට් කිරීම
*#8999*837# - හාඩ්වෙයා සංස්කරණ
*#9998*246# - ඩීබග් මෙනුවට
*#9999# or *0837 - මෘදුකාංග සංස්කරණ අංකය,දුරකතන මාදිලිය
*#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක
0 comments:
Post a Comment