මේ කියන විදියට පුලුවන් වෙන්නේ ඇලිස් හෝ පාස්ට්වෙබ් කියන Wifi සර්විස් හැක් කරන්න
මුලින් මේ පොඩි සොප්ට්වෙයාර් 2 එක ඩවුන්ලෝඩ් කරගන්න.
Alice Wpa Calculator
FASTWEB WPA CALCULATOR.exe download
ඊට පස්සේ කරන්න තියෙන්නේ තමන්ගෙ පරිගනකයට අහුවෙන Wifi නෙට්වර්ක් වලින් පාස්ට්වෙබ් හෝ ඇලිස් තියනවානම් “FASTWEB-1-xxxxxxxxxxxx” හෝ “Alice-xxxxxxxx” කියන ඒවායේ xxxxxxxx වෙනුවට අදාල කෝඩ් දීල කැල්ක් කියන බොත්තම ඔබන එක. ඊට පස්සේ එතනින් දෙන කී එක පාස්වර්ඩ් එක විදියට දීල අනුන්ගේ Wifi නෙට්වර්ක් වලින් ඇතිවෙන්න ඉන්ටර්නෙට් යන්න.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment