Pages

mouse

Blogger Tricks

Friday, December 7, 2012

Facebook චැට් කරන්න Firefox සයිඩ් බාර් එක ඇක්ටිව් කරගන්න.

Facebook චැට් කරන්න
 මොසිලා ෆයර්ෆොක්ස් සමාගම  හඳුන්වා දුන් Social API එක දැන් ජනප්‍රිය වෙමින් පවතිනවා. මේ API එක භාවිතයෙන් ඔබට සමාජ ජාල වෙබ් අඩවි වෙනම ටැබ් එකක නොව ෆයර්ෆොක්ස් සයිඩ් බාර් එකකදී භාවිතා කළ හැකි වනවා. මෙය වෙනම ඇඩෝනයක් භාවිතා කර සිදුකරගත හැකි වුවත් ෆයර්ෆොක්ස් 17 සිට ඩිෆෝල්ට් පැමිණෙන නිසා වඩා කාර්‍යක්ෂමයි.










https://www.facebook.com/about/messenger-for-firefox


Thankyou For Reading My Post Please Share Or like

0 comments:

Post a Comment