Ashampoo-Internet-Accelerator
serial - ASIACI-770QCC-AX08FN
LIKE us on Facebook & Get Daily updates Easily.
lakmal information technology site එකට සාදරයෙන් පිලිගනිමි.
වර්ඞ් වල සහ ෆොටෝ ශොප් වල සිංහල අකුරු ටයිප් කරනකොට කොම්බුව එක්ක ඉස්පිලි පාපිලි හරියට ටයිප් කරන්න key rap බාවිතා කරන්න ඇ...
මන් ගැන ( About Me )
මේක වෙන්නෙ කොහොමද? තාක්ෂණික පැත්ත හෙම?
ReplyDeleteAutomatic ටැබ් ඒක තුළ System Settings යටතේ Optimize for this Internet Connection ලෙස සදහන් පහලට විවර වෙන බොක්ස් එකක් තියනවා එයින් දැන් ලැබෙන අන්තරජාල වර්ගය තෝරන්න.අනතුරුව Optimize Settings for this Adapter තුළ තිබෙන පහළට විවර වෙන බොක්ස් ඒක තුලින් අන්තරජාලය භාවිතා කරන මාදිළිය තෝරන්න.
ReplyDeleteඑයට පහළින් තිබෙන Disable QoS ලෙස හා Optimize security settings ලෙස සදහන්ව තිබෙන බොක්ස් දෙක තෝරන්න [ටික කරන්න].Optimize Performance Settings ලෙස Internet Explorer කොටුවේ හා Mozilla Firefox කොටුවේ තිබෙන බොක්ස් එකේ සිලෙක්ට් කරන්න.
මෙම බ්‍රව්සර් දෙකෙන් එකක්වත් භාවිතා නොකරන්නේ නම් එය සිලෙක්ට් කිරීමෙන් වළකින්න.දැන් Start බට්න් ඒක ක්ලික් කරන්න.සැකසුම් ස්වයංක්‍රීයව වෙබ් බ්‍රව්සර් වෙත එකතු වේ.